2/14/11

පෙම්වතුන්ගේ දිනය

ලියන්නට නම් නැත කිසිත්
කියව කියවා සිටිති පිස්සෝ
කල හැකි බොහෝ දේ
සිතන්නට ඇත ඊට වැඩියෙන්

2 comments:

  1. @indi;

    කියවපු තරමට තමයි. කියවන කිව්වම දෙපැත්තක්. මං ඇත්තටම කතා කලේ අද දවස පෙරදිගට අයිති නැහැ කියමින් දේශනා කරන පිස්සන් ගැන.

    ReplyDelete